අද IMF දිවයිනට.

අද (23) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් මෙරට නිලධාරීන් සමග හෙට (24) සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version