අන්තරේ විරෝධයට ජල හා කදුලු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතා විසුරුවාලීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version