අඹුසැමි යුවළක් රක්ෂිතයට.

යතුරුපැදි සොරාගත් අඹුසැමි යුවලක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇති බව වාර්තා වේ.

මඩාටුගම දුනුමඩලාව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් යතුරුපැදිය දඹුල්ල ප්‍රදේශයේ සගවා තිබියදී මඩාටුගම පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පිරිම් පුද්ගලයා 37 හැවිරිදි මෝටර් රථ කාර්මිකයෙකු වන අතර මෙම යුවල දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

Exit mobile version