රට තුළ පවත්නා වසංගත තත්වය හේතුවෙන් කොවිඩ් ආසාදිත රෝගීන්ට අවශ්‍ය කරන ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
එළඹෙන සතියේ දී එම මිලදී ගැනීම සිදු කිරීමට නියමිත බවත් මේ ආකාරයට අවශ්‍ය පරිදි ඔක්සිජන් ලබා ගැනීම ඉදිරියටත් සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවසයි.