ආනයනික කරවල සහ හාල්මැස්සන් ආසනික්ලු.

මෙරටට ආනයනය කරනු ලබන කරවල , හාල්මැස්සන් සමහර තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණයක් අඩංගු වන බවත්
එමෙන්ම ඇතැම් ආනයනික පලතුරු තොගවල ද බැර ලෝහයක් වන ඊයම් විශාල වශයෙන් අඩංගු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේ දී හෙළි වූ බව වාර්තා වේ.

ඒ අනුව ජුනි පළමුවැනිදා සිට අදාළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්‍ය කර තිබෙන බව සදහන්.

Exit mobile version