English
සිංහල
10:43 සෙනසුරාදා, පෙබරවාරි 7, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක ලේඛම්, නිශ්ශංක සේනාදිපති ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධව කටයුත්තකට නයිජීරියාවට.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපති මේ මස 16 වන දින නයිජීරියාවේ සංචාරයක නිරතව තිබේ. මෙම සංචාරයේ අරමුණ ලෙස නයිජීරියානු රජය සඳහන් කර තිබෙන්නේ “ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ අදාළ පාර්ශවකරුවන් ඇතුළත් විය. නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය” ලෙසය.


    ඒ අනුව මෙම සංචාරය සඳහා ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිද සහභාගි වී ඇතත් ආර්ථිකය සම්බන්ධව කටයුතු කළයුතු ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගී වී නැත. මේ පිළිබඳව ගැටළු ගණනාවක් පිළිබඳව ආරක්ෂක හමුදා නිලධාරීන්ම විවිධ සැක පහල කිරීම් කරන අතර ආර්ථිකය සම්බන්ධව කටයුතුවලට ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීමට නම් ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතුය. මෙම චාරිකාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධවද යම් ගැටළුවක් නිර්මාණය වී ඇති බවට විවිධ කතාබහක් ඇතිව තිබේ. රජය මෙම චාරිකා සඳහා ප්‍රතිපාදන වෙන් කරනුයේ අපගේ බදු මුදලෙන් වන්නේ නම් මෙම චාරිකාවේ ස්වරූපය මෙන්ම සකලවිධ ශ්‍රී ලාංකිකයන්ට මේ තුළින් හිමිවන ප්‍රතිලාභය දැනගැනීමට සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක් පුරවැසියන්ට තිබෙන බැවින් මෙම සංචාරයෙන් රටට අත්වන වාසිය කුමක්ද යන්න දැන ගැනීමට මහජනතාවට අයිතියක් තිබේ.


    නිශ්ශංක සේනාධිපති යනු පෞද්ගලික ආයතනයක හිමිකරුවෙක් වන බැවින් රජයන් අතර ආරක්ෂාව සම්බන්ධව කටයුතුවලට පෞද්ගලික ආයතන හිමිකරුවන් සහභාගි වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මවිතය පළකරයි. “මෙම සංචාරය ජාතික ආරක්ෂාව සැලසීම අරමුණු කරගත් සංචාරයක් නම් රාජ්‍යය ආරක්ෂාවට කිසිසේත් සහසම්බන්ධ නොවන රජයේ තනතුරු කිසිත් නොදරන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මෙම සංචාරයට සහභාගි වීම තුළින්ම ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කරනු ලබන සංවේදී කරුණු රැසක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ආරක්ෂක ලේකම්වරයාට නොතේරීම ඔහුගේ පරිණතභාවය පිළිබඳව” ගැටළුවක් බව ඔවුන් පෙන්වා දෙයි.


    ඒ අනුව මෙම සංචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යාංශයද දැනුවත් විය යුතුය. ඒ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳව කටයුතු සිඳුව තිබෙන බැවිනි. ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීම නීත්‍යානුකූල වේ. රජය සහ සම්බන්ධ ජාත්‍යන්තර කටයුතුවලදී කළ යුතු පිළිවෙලක් තිබේ. ඔවුන් මෙහිදී නයිජිරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාද මුණ ගැසී තිබේ.


    ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක ලේකම්වරයා විසින් විධානදාමයට ( ප්‍රොටකෝල්) අනුව කටයුතු කළේද යන්න, සහ මෙම සංචාරයට නිශ්ශංක සේනාධිපති මහතා සහභාගිවීම මෙන්ම, එම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහන මොනවාද යන්නද නිවේදනයක් මඟින් ප්‍රකාශ කළ යුතුව තිබේ.

    එසේම රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාරයක් මෙන්ම, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පෞද්ගලික අංශ ව්‍යවසායකයෙකු සම්බන්ධව තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලිව එම නිවේදනය තුළ සඳහන් නොකිරිමෙන්, මේ වන විටත් ඇතිව තිබෙන කුකුස දිගින් දිගටම වර්ධනය වීමය.


    ( මේ පිළිබඳව නිවේදනයක් නිකුත්කර කරුණු පැහැදිලි කර අප වෙත යොමුකිරීමට කටයුතු කර යම් වරදක් තිබේ නම් නිනිවැරදි කරගන්න)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version