ඇමෙරිකාවේ වෙඩි තැබීමක් .

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළද සංකීර්ණයකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 7 දෙනෙකු පමණ තුවාල ලබා  ඇති අතර 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

එමෙන්ම මෙම තුවාල ලැබූවන් අතරේ ළමුන් සිටින බවත් , තුවලා ලැබූ පිරිසෙන් තිදෙනෙකු අසාද්‍ය තත්ත්වයේ පසු වන බවත් සදහන්.

පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version