ඔක්තෝබර් මස 16 වනදා සිට 31 වනදා දක්වා පියවර වශයෙන් රට විවෘත කිරීම සඳහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.
මේ වන විට කොවිඩ් – 19 වෛරසය මෙරට තුළ පාලනය කළ හැකි මට්ටමක පැවතිය ද තවමත් සැලකිය යුතු ප්‍රමාණයකට වෛරසය සම්ප්‍රේෂණය වීම සිදු වන බැවින් ඉදිරි කාලය තුළ දී මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් රටතුළ නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,





