ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ටොන් 220 ක් විනාශ කරයි.

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගතවූ වසරක කාලය තුළ පොලිස් විශේෂ කාර්‍ය බලකා භාරයට ගත් හෙරෝයින් , ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ටොන් 220 ක් විනාශ කිරීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

Exit mobile version