ඉන්ධන සැපයුම තවදුරටත් ක්‍රමවත්ව සිදු වේ.

රාජ්‍ය  අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව විධිමත්ව සිදුකෙරෙන බවයි.

සමාජ මාධ්‍ය හරහා හෝ විවිධ මාධ්‍යයන් තුළ පලවන නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශයන් පිළිබඳව කලබල නොවන ලෙසයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ.

Exit mobile version