ඊශ්‍රායල් හමුදාවට ප්‍රහාරයක්.

ඊජිප්තු දේශසීමාව ආසන්නයේදී සිදුකළ ප්‍රහාරයකින් ඊශ්‍රායෙල් හමුදා සාමාජිකයින් තිදෙනෙක් මරණයට පත්වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තු පොලිස් නිලධාරියෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් එම පොලිස් නිලධාරියාද ජීවිතක්ෂයට පත්ව තිබූ බව සදහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහන් .

Exit mobile version