උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

පොල්ගවෙල හා පොතුහැර දුම්රිය ස්ථාන අතර ගසක් කඩා කඩා වැටීම හේතුවෙන් අද සවස ධාවනය වූ රේල් බස් රථය පීලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට පොතුහැර දක්වා සීමා වී ඇත .

Exit mobile version