ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවත් කොළඹට.

පසුගිය දිනක දී මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගෙන ඒමට ඉන්දියාවට ගිය ශක්ති නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇත.

ශක්ති නෞකාව විසින් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවයි නාවික හමුදාව පවසා සිටියේ.

එසේම සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ඊයේ (22) දිනයේ කොළඹට සේන්දු වී තිබුණි.

Exit mobile version