ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවත්ත මහතා නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ , ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන ලද ලිපිගොනු 13ක් ඇතුළුව කොවිඩ් ආශ්රිත උපකරණවලට අදාළව යොමුකළ සියලු ලිපිගොනු ද සුරක්ෂිත බවයි.
එම නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිලිබඳව අසත්‍ය තොරතුරු රැසක් මාධ්‍ය ඔස්සේ සංසරණය වන සඳහන් කරමින්ය.
එලෙස නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,


