කළුතර ගග අසල මුහුදු වෙරළේ සහ වැටකෙයියා පදුරු අතර සිටි තරුණ යුවල් 24 ක් පොලිසියට රැගෙන විත් කළුතර දකුණ පොලිසියේ රදවා ගෙන සිටින බව වාර්තා වේ.
කළුතර ප්‍රදේශයේ සිදුවන විවිධ අපචාරයන් වැළැක්වීමේ අරමුණින් මෙසේ වැටලීම සිදු කළ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.