ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට.

මෙම වසරේ මුල් කාර්තුව තුල මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ.

2022 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සක්‍රීය මුළු ක්‍රෙඩිට් කාඩ්පත් ගණන 1,952,991 ක් බවත් එය 2023 ජනවාරි මාසයේදී 1,942,272 ක් දක්වාත් පෙබරවාරි අවසන් වන විට 1,940,872ක් ද මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541 දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version