කොටස් වෙළඳපොලේ වර්ධනයක්.

කොළඹ කොටස් වෙළඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අද දිනයේ දී ඒකක 239.59 කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව දිනය නිමා වන විට එය ඒකක 8479.65ක් ලෙස දක්වා ඇති අතර දෛනික ඉපයීම රුපියල් බිලියන 10.8 ක් විය.

Exit mobile version