සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 22ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (12) සිදුව ඇති මරණ වන අතර එම මරණ අතරට කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු ඇතුලත් බව වාර්තා වෙයි.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,972 කි.