කොළඹ කොටස් වෙළඳපොළේ කැපී පෙනෙන වෙනසක්

අද (22) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 158.52ක න් ඉහළ ගොස් ඇති අතර දිනය අවසන් වන විට 10,817.24ක් ලෙස සටහන්ව ඇත.

ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරනු ලබන එස්.ඇන්ඩ්.පී.ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන්ව තිබුණේ ද 3707.65ක් ලෙසය.

ඒ අනුව අද කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් ලෙස සඳහන් වේ.

Exit mobile version