අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ප්‍රකාශ කළේ දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන ලෙසයි.
කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යණය කරන බවයි එතුමා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.