ගුවන් ටිකට්පත් මිල පහළට.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල පහළ බැසීමත් සමග ගුවන් ටිකට්පත් මිල 20% කින් පමණ අඩු වී ඇති බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version