ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අයි සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවය දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී ඇති බව වාර්තා වේ.
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගාවලියේ ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ජය ගෙන ඇත්තේ ලකුණු 209 කින් බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.