ලද තොරතුරක් මත ඩ්‍රෝන කැමරාවක් භාවිතයෙන් ඊයේ (8) උදෑසන කළ නිරීක්ෂණයකින් අනතුරුව යාල රක්ෂිතයේ ගෝනගංආර , දිවුලන්ගොඩ ප්‍රදේශයේ පොහොර බෑග් 7 ක සගවා තිබූ වියළි ගංජා 122kg ක ප්‍රමණයක් සහ බෙහෙත් කොටන ගිනි අවියක් පොලිස් විශේෂ කාර්‍ය බලකා බුත්තල කදවුරේ නිලධාරීන් විසින් වටලා එම ද්‍රව්‍ය පොලීසිය වෙත භාර දුන් බව වාර්තා වේ.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවෙකු සිට නොමැති අතර මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා ගෝනගංආර පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන් .














































