ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වේ.

ඒ අනුව අද දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.00ක් ලෙස සටහන්ව ඇති බවත් එහි විකුණුම් මිල රුපියල් 335.00ක් බවත් වාර්තා වේ.

Exit mobile version