සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තවත් කොවිඩ් මරණ 35ක් තහවුරු කර ඇත.
මෙම මරණ සංඛ්‍යාවද සමග මෙරටින් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,331ක් ලෙස ඉහළ ගොස් ඇත.
මෙම මරණ අතරට වයස අවුරුදු 60ට හෝ 60ට වැඩි පිරිමි පුද්ගලයින් 15ක් සහ කාන්තාවන් 15 දෙනෙකු වන අතර 30 – 59 අතර පුද්ගලයින් 04 දෙනෙකු වේ.
එමෙන් ම 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.