ඊයේ (02) දිනයේ දී තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එලෙස ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව සමග මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 13,059ක් ලෙස ඉහළ ගොස් ඇත.
මෙම මරණ 40 අතර පිරිමි පුද්ගලයින් 22ක් සහ සෙසු 18 දෙනා කාන්තාවන් වේ.