පසුගිය අවුරුද්දේ මැයි මස 9 වැනිදා රට වනසන ලද මාර්ගයට උඩගෙඩි දී දේශපාලනයටත් එහා ගොස් අපරාධයක් කළ නියොජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ඇතුලු කණ්ඩායමට නඩු පවරන ලෙස සදහන් නීතිපති නිර්දේශය පහත දැක්වේ. ඊට අමතරව, දේශබන්දු තෙන්නකෝන් මහතාට නඩු පැවරිය යුතු අයුරුද අප එම කාලයේම පෙන්වා දෙන ලදී. එම වාර්තාව ද පහතින් බැලිය හැකිය.



https://www.ravanalankanews.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a/














































