දේශීය මැටි කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් දේශීය මැටි කර්මාන්තය අවදානමට ලක්ව ඇත.
මේ හේතුවෙන් නුදුරේදීම දේශීය මැටි කර්මාන්තය බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
පුත්තලම ප්‍රදේශයේ මැටි කර්මාන්කරුවන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මේ වන විට සිය වෘත්තිය අත්හැර දැමීමට සිදුව ඇති බවයි.
