දෛනික ආසාදිතයින් 673ක්

අද (14) දිනයේ වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 673ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 529,754ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version