දෛනික කොවිඩ් ආසාදිතයින් 681ක්

අද (11) දින තුළ දී මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 681ක් ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 527,061ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version