සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) සිට දෙසැම්බර් මස 31 වනදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.
එමගින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා යළි කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදෙන මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ලෙස අනුගමනය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇත.
ඒ අනුව අවමංගත්‍ය උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 30 දක්වා ඉහළ නංවා ඇති අතර මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනම ද අද සිට ඉවත් කර ඇත.
අදාළ මාර්ගෝපදේශ පහතින්,