අද (03) වෘත්තීය සමිති රැසක් එකතු වී විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව වාර්තා වේ.
මෙහිදී රජයේ බදු ප්රතිපත්තිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි තීරණ පිළිබදවත් , එළබෙන 7 වනදායින් අනතුරුව ක්රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්රියාමාර්ග පිළිබදවත් සාකච්ඡා කළ බව කියයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.