පළමු මන්කි පොක්ස් රෝගියා වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වඳුරු උණ( මන්කි පොක්ස්) ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී ඇත.

වයස අවුරුදු 20 හැවිරිදි තරුණයෙකුට මෙම වෛරසය ආසාදනනය වී ඇති අතර ඔහු ඩුබායි සිට නොවැම්බර් මස 01 වනදා මෙරටට පැමිණි අයෙකි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ පිළිබඳව තහවුරු කර ඇත.

Exit mobile version