ප්‍රවීන වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වන ආනන්ද එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මොහු වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කර ඇත.
එමෙන්ම තිර පිටපත් රචකයෙක් ලෙසත්, ගේය පද රචකයෙක් ලෙසත්, නවකතාකරුවෙක් මෙන් ම ගායකයෙක් ලෙසත් ජනප්‍රියව ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.