පී.සී.ආර් සහ රැපිඩ් සදහා පුද්ගලික රෝහල් වලට උපරිම මිලක් නියම කරයි.

අද (12) රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පෞද්ගලික රෝහල්  වලින් සිදු කරගන්නා පී.සී.ආර්  සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව පී.සී.ආර්   සදහා  උපරිම ගාස්තුව 6500.00 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම ගාස්තුව රුපියල් 2000.00 ලෙස මිල නියම කර තිබේ.

Exit mobile version