ලබන වසර සඳහා ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීම සඳහා නව වැඩපිළිවෙළක් භූවිද්‍යා හා පතල් කාර්යංශයෙන් ආරම්භ කර ඇත.
එම අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
ඒ අනුව කළුගල්, වැලි,පස් සහ බොරලු සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමට අමතරව මෙරට තුළ වටිනා ඛනිජ සම්පත් මගින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම එම නව වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.