මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රවර්ධනය පිළිබඳ සෝභිත හිමිගේ අප්‍රසාදය

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි විසින් මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇත.

රටේ දේශීයත්වය සහ සංස්කෘතිය ආරක්ෂා කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව මෙවැනි ක්‍රියාවලියක් සඳහා යොමුවීම ඉතා කණගාටුදායක බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

Exit mobile version