මෙරට විදේශ සංචිත සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් බිලියන 2.5ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට විදේශ සංචිත අගෝස්තු මස වන විට ඩොලර් මිලියන 3.5ක් ලෙස පැවතිනි.
එමෙන් ම 2020 වර්ෂයේ මෙරට ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 2.3ක් ලෙස පැවති අතර ,මෙම වසර මේ වන විට ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 2.7ක් ලෙස දැක්වෙන බවයි සඳහන් වන්නේ.