මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 2.5ක් දක්වා පහළට

මෙරට විදේශ සංචිත සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් බිලියන 2.5ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට විදේශ සංචිත අගෝස්තු මස වන විට ඩොලර් මිලියන 3.5ක් ලෙස පැවතිනි.

එමෙන් ම 2020 වර්ෂයේ මෙරට ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 2.3ක් ලෙස පැවති අතර ,මෙම වසර මේ වන විට ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 2.7ක් ලෙස දැක්‌වෙන බවයි සඳහන් වන්නේ.

Exit mobile version