නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්රයක් අළුත්වැඩියාව සඳහා යොමු කිරීමට සිදුව ඇත.
එහෙයින් එය පද්ධතියෙන් ඉවත් කර ගැනීමත් සමග අද (11) සිට පස්වරු 06.00 සිට රාත්රී 9.30 යන කාලය තුළ දී මිනිත්තු 30ක පමණ කාලයක් ඇතැම් ප්රදේශයන්ට විදුලි සැපයුම සීමා කිරීම සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත.