කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය ආරක්ෂක හේතුවක් මත වසා දමා තිබු අතර එය යළි විවෘත කරන ඇති බව වාර්තා වේ..
පසුගිය පෙබරවාරි 15 වනදා යළි දැනුම් දෙනතුරු වසා දැමු ඉන්දීය වීසා මධ්‍යස්ථානය මෙලෙස විවෘත කර ඇති අතර එළැඹෙන 20 වනදා සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බවයි වාර්තා වන්නේ.
