රැදෙවියන් 9 ක් පලා ගිහිල්ලා.

බදුල්ල – තල්දෙන ප්‍රදේශයේ පිහිටි තරුණ විශෝදන මධ්‍යස්ථනයේ රදවා සිටි රැදෙවියන් නව දෙනෙකු අද (17) අලුයම 2.30 ට පමණ ඉන් පලා ගොස් ඇති බව වාර්තා වේ .

බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර පලා ගිය රැදෙවියන් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සදහන් .

Exit mobile version