ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු.984 කින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රු.2840කි.

එමෙන් ම කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රු.393 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රු.1136ක් ලෙස සඳහන් වේ.

Exit mobile version