ලිට්‍රො ගෑස් තොගයක් ප්‍රතික්ෂේපයි

පසුගිය දා ලිට්‍රො සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.

එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුවී ඇත්තේ අදාළ ගෑස් තොගයේ ප්‍රමාණවත් තරම් එතිල් මර්කැප්ටන් නොමැති වීමයි.

එමෙන් ම පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රමිතිය වෙනස් කරමින් නිෂ්පාදනය කරන ලද ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම් වෙත නඩු පැවරීමට තිරණය කර ඇති බව ද වාර්තා වේ.

Exit mobile version