කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අද (07) සිට ආනයනික ලොකු ලූනු කිලෝ 01ක් සඳහා රුපියල් 40ක බද්දක් පනවා ඇති බවයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කර ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.