ලෝක වෙළදපොළේ බොර තෙල් මිල අද (10) දින වනවිට අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
ඒඅනුව බෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙර පැවතියේ ඩොලර් 86.26 ක් ලෙස වුවද අද දින එමවර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්වී ඇත්තේ ඩොලර් 81.12 ක්ලෙස බවයි වාර්තා වන්නේ.
ඩබ්ලිව්.ටි.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙර පැවතියේ ඩොලර් 80.46 ක් ලෙස වුවද අද දින එමවර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්වී ඇත්තේ ඩොලර් 75.13 ක්ලෙස බවයි වාර්තා වන්නේ.
