වතුකරයේ ජනතාව විරෝධතාවක.

වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ඉල්ලා අද (06) දහවල් කොළඹ ගෑස්පහ හන්දියේ විරෝධතාවයක නිරත වූ බවට වාර්තා වේ.

ඉඩම් ගැටලුව ඇතුළු තවත් ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී තිබේ.

Exit mobile version