වව්නියාවේ ඛේදවාචකයට හේතුව.

ඊයේ (07) උදෑසන වව්නියාව ගුඩ්ෂෙඩ් ප්‍රදේශයෙන් එකම පවුලේ මව , පිය සහ දරු දෙදනාගේ මළ සිරුරු සොයා ගෙන තිබූ අතර එම මරණයන්ට හේතුව ලෙස ගෙල වැළලා සිය දිවි හානි කරගත් පුද්ගලයා තම ව්‍යාපාරය සදහා ලබා ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව අපහසුවෙන් සිටි බව වාර්තා වේ .

Exit mobile version