වසරේ ඩෙංගු රෝගීන්

මෙම වසරේ ගත වූ කාලය තුළ දී වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18,650ක් වේ.

මේ අතරින් 5,473ක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඉන්පසුව වාර්තා වී ඇති වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3,099ක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන්  වාර්තා වී ඇත.

පසුගිය නොවැම්බර් මස රෝගීන් 2,008ක් වාර්තා වී ඇත දෙසැම්බර් මස මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගීන් 624 දෙනෙකි.

Exit mobile version