ව්‍යාජ වීසා දෙන වෙබ් අඩවි ගැන දැනුවත් කිරීමක්.

ඉන්දියානු ඊ – වීසා ලබා දෙන බව පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි ගණනාවක් සම්බධයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ නිසා ඉන්දීය ඊ – වීසා සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කොමසාරිස් කාර්‍යලය දැනුම් දී තිබේ.

එම වෙඩ් අඩවි පහතින් ,

Exit mobile version